Thursday 2 October 2014

සසුනට හිත ගිය පෙම්බරී...



තුණු කෝල කොමල හිත්
සොඳුරු තඩාගේ...
පිපුණු එකම සුදු
හීන පියුම ඇය
නිවී සැඟව යන්නී...

දිවි සාර සසල විල
රළුව කළඹනා...
කළු හංස පියාපත්
මඟැර සැරිසැරූ
රන් හංස සිත්තරාවී...

හිත පුදමි දෙපා මුල
සිල් නොඹිදි කසාවත
ගිනි නිවයි දෙලෝ වැද
දෙසූ දහම් බස
දිවි දියෙන් එතෙර වන්නී...

කලණ


3 comments:

  1. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete
    Replies
    1. ඇඩ් එකක් දාන්න හරි බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි. සාමාන්‍යයෙන් මෙහෙම එකක් දාන්න ඕනි අලුත්ම පෝස්ට් එකේ කොමෙන්ට් එකක් විදියට. එතකොට තමයි අනිත් අය දකින්නේ. මේක දැක්කොත් අහම්බෙන් තමයි. :)

      Delete
  2. මේක මෙතනටම ඇවිත් අද ආයෙමත් කියවන්න හිතුණා. මට සාදුකාරයක්මයි දෙන්න හිතෙන්නේ. ඒ තරමටම ලස්සනයි.

    ReplyDelete